Published
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ තවදුරටත් විවිධ අදහස් පළ වනවා.
ඒ සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව විවේචනය කළද නීතිය සැමට එක හා සමානව ක්රියාත්මක කිරීම සම්බන්ධයෙන් තමන් සතුටට පත් වන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්රී එස් බී දිසානායක මහතා පැවසුවේ.
කෙසේවෙතත් ඇතැම් පාර්ශවවලට එරෙහිව නීතිය ක්රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ජගත් විතාන මහතා දැක්වූයේ මෙවන් අදහසක්.
මේ ඊට ප්රතිචාර දැක්වූ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී චන්දන සූරියආරච්චි මහතා.




