Published
නීති විරෝධී ලෙස ආනයනය කරන ලද විදේශීය දුම්වැටි 20,000ක් සුරාබදු දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පිටකොටුව ප්‍රදේශයේදී සිදු කළ මෙහෙයුමකදී නීති විරෝධී ලෙස ආනයනය කරන ලද දුම්වැටි තොගය සහ ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුව සුරාබදු ප්ප්‍රධාන කාර්යාලය වෙත යොමු කිරීමෙන් අනතුරුව රුපියල් 500,000ක සමත ගාස්තුවක් අයකරන ලද අතර සාක්ෂි භාණ්ඩ විනාශ කිරීමට නියෝග කර තිබෙනවා.