කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල - කුරුණෑගල මාර්ගයේ තලම්මැහැර කැකිල්ල පිටියේ ගම්වාසීන්ට අබලන් වූ මාර්ගය නවීකරණය කර ගැනීමට තිබු අවස්ථාව මගහැරී යාම නිසා තව දුරටත් ඇති පිඩාව පිළිබඳව අද නෙත්සැරයෙන් කරුණු අනාවරණය කරනවා.

අබලන් වූ මාර්ගය සංවර්ධනය කිරීමට එක් ව්‍යාපාරිකයෙක් කටයුතු කරමින් සිටින විට ඊට විරෝධතාවක් ඇතිවීම පිළිබඳව ගම්වාසින් තම නොසතුට පලකරනවා

ඔබේ, ගමේ නගරයේ ජනතාව පීඩාවට පත්වන ගැටලු පිළිබඳ රටට හෙළි කර බලධාරීන්ගේ අවධානය යොමු කරමින් ඊට විසඳුම් ලබාදීමට නෙත්සැරය සූදානම්.

එවැනි පොදු ගැටලු පිළිබඳ තොරතුරු 0 710 94 8 94 8 යන වට්ස්ඇප් අංකයට යොමු කරන්න.