Published
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද පෙනී සිටියා.
ඒ, රේගුවෙන් නිසි පරීක්ෂාවකින් තොරව නිදහස් කළා යැයි කියන කන්ටේනර් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.
එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදී තිබෙනවා.
එම ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණි අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් ඔහු මාධ්‍ය හමුවේ අදහස් දැක්වූවා.
මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා.