අපරාධවලට සම්බන්ධ දේශපාලඥයින් රැසක් ඉදිරියේදී අනාවරණය වනු ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසනවා. විවිධ වංචා දූෂණ සහ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් සම්බන්ධයෙන් මේ වන විටත් පරික්‍ෂණ ක්‍රියාත්මක බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ, නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින්.

නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.