රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් අද දිනට නියමිත පාර්ලිමේන්තුවේ කටයුතු මධ්‍යහ්න 12.30ට අවසන් කිරීමටත් ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ කටයුතු දෙසැම්බර් 03 වනදා දක්වා කල් තැබීමටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.