Published
පාර්ලිමේන්තුව විනාඩි 30ක කාලයක් සඳහා කථානායකවරයා විසින් කල් තබා තිබෙනවා.
ඒ රට තුළ ඇතිව තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු ඉදිරියට පත්වාගෙන යන්නේ ද පිළිබඳ තීරණයක් ගැනීම සඳහායි
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (01) උදෑසන 9ට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කෙරුනා.
එහිදී පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමක් පැවැත්වීම සඳහා මෙලෙස පාර්ලිමේන්තුව කල්තැබුවා.




