Published
ලබන වසරේ සිට පාසල් පැවැත්වෙන කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්විම සදහා අධ්‍යාපන අමාත්‍යාංශයේදි අද මාධ්‍ය හමුවක් පැවැත්වුණා. එම මාධ්‍ය හමුවට එක් වූ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා පැවසුවේ ලබන වසරේ සිට 5 ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණිවල පාසල් පැවැත්වෙන කාලය උදැසන 7.30 සිට සවස 2 දක්වා දීර්ඝ කරන බවයි.
ඪධෂක්‍ෑ ක්‍ඹඔ - :භ්ඛ්ණ් 01*



