Published
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන අවසන් අදියරට පැමිණ ඇතැයි ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා පවසනවා.
ඔහු කියා සිටියේ මෑතකදී සිදු වූ විවිධ අපරාධ සම්බන්ධයෙන් ද පුළුල් විමර්ශන ක්‍රියාත්මක වෙමින් ඇති බවයි.
ඔහු මෙම අදහස් පළ කළේ නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින්.




