පිළියන්දල, මාවිත්තර සිරි තිසරණ ධර්මායතනයේ කඨින පූජෝත්සවය නොවැම්බර් 03 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඊට සමගාමීව අපවත් වී වදාල අතිපූජ්‍ය ගැටමාන්නේ හේමාලෝක නා හිමියන්ගේ ගුණ සමරු පිංකම් මාලාව ද හෙට දිනයෙන් ආරම්භ වන බවයි පිළියන්දල, මාවිත්තර සිරි තිසරණ ධර්මායතනාධිපති පූජ්‍ය ඇඹිලිපිටියේ රතනජෝති නා හිමියන් පැවසුවේ.