ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම තරඟවදින පළමු තරඟය අද පැවැත්වෙනවා. බංග්ලාදේශ කණ්ඩායම සමග තරඟවදින එම තරඟය අබුඩාබිහිදී ආරම්භ වීමට නියමිතව ඇත්තේ මෙරට වේලාවෙන් රාත්‍රී 08ටයි. අද පැවැත්වෙන තරඟයට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඇති සූදානම පිළිබඳව නායක චරිත් අසලංක මෙලෙස අදහස් පළ කළා.

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ නායක චරිත් අසලංක.