Published
වැට් බද්දට අදාළව රජය ජනතාවට සහනයක් ලබාදිය යුතු බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.
කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පෙන්වා දුන්නේ කලාපීය වශයෙන් පකිස්තානය හැර සෙසු රටවල්වල වැට් බදු අනුපාතය ශ්‍රී ලංකාවට සාපේක්ෂව පහළ මට්ටමක පවතින බවයි.
ඒ අනුව රජයට අහිමි වන බදු ආදායම ලබාගැනීම සදහා දේපළ බද්ද හඳුන්වා දිය යුතු බවද මෙහිදි ප්‍රකාශ කෙරුණා.




