Published
මෙම වසර තුළදී නව බදු ගෙවන්නන් ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයක් ලියාපදිංචි කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවි ප්‍රනාන්දු මහත්මිය පැවසුවේ මෙම කාලසීමාව තුළ සමාගම් 18,000කට වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බවයි.




