Published
බිත්තරයක මිල රුපියල් 10කින් පහළ දමන බවට සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ප්‍රකාශ කළද එලෙස බිත්තර මිල පහළ දැමිය නෙැහැකි බව සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයින්ගේ සහ ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාකදයින්ගේ සංගමය පවසනවා.
එහි සභාපති අජිත් ගුණසේකර මහතා පැවසුවේ මෙලෙස අනවශ්‍ය ලෙස මිල තීරණය කරන සංගම් නියාමනය කිරීමට රජය පියවර ගත යුතු බවයි.
බිත්තර මිල නියාමනය කිරීම සඳහා නිසි වැඩපිළිවෙළක් සකස් කරන ලෙසට රජයෙන ඉල්ලීමක් කරන බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.




