බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ ‘මැණිකා’ නම් ඇතින්න අද පස්වරුවේ මිය ගොස් තිබෙනවා.

කලක් අසනීප තත්ත්වයෙන් පසුවූ එම ඇතින්න මිය යන විට වයස අවුරුදු 76ක්.