Published
පාසල් දරුවන් අතර ද මත්ද්‍රව්‍ය පැතිරීම සම්බන්ධයෙන් විවිධ කණගාටුදායක ප්රවෘත්ති වාර්තා වෙමින් ඇතැයි පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා.
ඒ අද පැවති උත්සවයකට එක්වෙමින්.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ද මෙහිදී අදහස් පළ කළා.
2025 සමස්ත ලංකා පොලිස්පති කුසලාන ජාතික ශිෂ්‍ය භට කඳවුරේ විසිරයාමේ උත්සවයට එක්වෙමින් මෙම අදහස් පළ කෙරුණා.