Published
                
                 
                
            රජයේ සෑම ආයතනයක්ම පාහේ මත්ද්‍රව්‍ය සහ පාතාලය සමග සම්බන්ධ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.
එහි බැරෑරුම්කම සිය පක්ෂයටද වැටහී ගියේ ආණ්ඩු බලය ලබා ගැනීමෙන් පසුව බවයි ඔහු පැවසුවේ.
ඇතැම් ප්‍රශ්න නිර්මාණය වී ඇත්තේ ද මත්ද්‍රව්‍ය සහ පාතාලය හේතුවෙන් බවයි ප්‍රකාශ කෙරුණේ.
රටේ ප්‍රශ්න අමතක කිරීම සඳහා මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කිරීමට ආණ්ඩුව කටයුතු කරනබවට විපක්ෂය කරන චෝදනාවලටද මෙහිදී ප්‍රතිචාර දැක්වුවා.




