මේ වන විට රටේ ආරක්ෂක අංශ දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ඒ මත් රකුසා රටෙන් තුරන් කිරීමේ අරමුණෙන්.

ජාතියේ නාළිකාව ලෙස නෙත් එෆ් එම් අපිද මෙම කාර්යයට මාධ්‍ය නාළිකාවක් ලෙස ලබාදිය හැකි උපරිම දායකත්වය ලබා දෙමින් සිටිනවා.

මේ, නෙත් සමග අත්වැල් බැඳගත් ජනප්‍රිය රංගන ශිල්පී රොෂාන් රණවන.

මේ, “එක්වෙමු - පෙළ ගැසෙමු - මත් රකුසා එළවමු” තරුණ ජීවිත රකින නෙත් එෆ් එම් සමාජ සත්කාරයයි.