මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ස්වාධීන කණ්ඩායම් නායක කසුන් මුණසිංහ මහතා අද තේරී පත්වුණා.

ඒ, එම ප්‍රාදේශීය සභාවේ පැවති විවෘත ඡන්ද විමසීමකදීයි.

මේ, මතුගම ප්‍රාදේශීය සභාවේ සිට ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ගෙන එන නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු සුරේෂ් විජයරංගන.