Published
අයවැය කාරක සභා අවස්ථා විවාදය අද 09 වන දිනය වූ අද අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයට අයත් වැය ශීර්ෂය විවාදයට ගැණුනා.
මේ, විවාදය ආරම්භ කරමින් පළමුව අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය.
විෂය භාර අමාත්‍ය, අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියද එහිදී අදහස් පළ කළා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී ආණ්ඩුවෙන් විමසා සිටියේ සිසුන් 50ට අඩු පාසල් වසා දැ මීමට ආණ්ඩුවේ සූදානමක් ඇතිද යන්න පිළිබඳවයි.
අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාද මෙහිදී අදහස් පළ කළා.
මේ, අද විවාදයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා.




