හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ, විජේරාමයේ පිහිටි සිය නිල නිවසින් තංගල්ලේ කාල්ටන් නිවසට අද පස්වරුවේ පිටව ගොස් තිබුණා. ඒ, ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත සංශෝධනය කිරීම හේතුවෙන්. හිටපු ජනාධිපතිවරයා තංගල්ලේ කාල්ටන් නිවසට අද පස්වරුවේ පැමිණෙන විට එහි විශාල ජනකායක් රැස්ව සිටි බවයි වාර්තා වන්නේ. එහි ඡායාරූප කිහිපයක් පහතින්