Published
ජාතික ජන බලවේගයේ මැති ඇමතිවරුන්ගේ වත්කම් වැඩි වීමට ඉකුත් මැතිවරණ සමයේ ව්‍යාපාරිකයින් ඇතුළු විවිධ පාර්ශ්ව ඔවුන්ට ලබාදුන් මූල්‍ය ආධාර හේතුවී ඇතැයි තමන් විශ්වාස කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමිල ප්‍රසාද් සිරිවර්ධන මහතා පවසනවා.
ඔහු මෙම අදහස් පළ කළේ නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින්.
ආණ්ඩුවේ වත්කම් බැරකම්, සමගි ජන බලවේගයේ නායකත්වය ඇතුළු වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් නෙත් නිවුස් මෙහිදී ප්‍රශ්න කළ අතර එය අලලා සැකසූ නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගය දැන්.




