Published
මාළිගාවත්තේ ජුම්මා මස්ජීඩ් මාර්ගයේදී අද පෙරවරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ තරුණයෙකු ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ටී-56 ගිනි අවියක් භාවිත කරමින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.
ව්යාපාරික ස්ථානයක රැඳීසිටි තරුණයෙකු ඉලක්ක කරගනිමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය පවසනවා.


