Published
මෙම වසරේ ජනවාරි පළමුවනදා සිට ඔක්තෝම්බර් 15 වනදා දක්වා කාලය තුළ මත්ද්‍රව්‍ය සන්තකව සිටි පුද්ගලයින් 1,426 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ.කේ. වුට්ලර් මහතා නෙත් නිවුස් වෙත පැවසුවේ ඔවුන් සන්තකයේ තිබී විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 17,000කට අධික ප්‍රමාණයක් ද සොයාගෙන ඇති බවයි.
එලෙස පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍යවලට සිදු කරන්නේ කුමක්ද? ඊට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙලෙස ප්‍රතිචාර දැක්වූවා.