Published
ඉකුත් මහ කන්නයට සාපේක්ෂව රජයේ ගබඩා වෙත වී ගෙනවිත් දීම ඉහළ ගොස් ඇතැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.
එය සියයට 80ක ප්‍රතිශතයක් බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.
නාඩු වී කිලෝවක් රුපියල් 120ට, සම්බා වී කිලෝවල් රුපියල් 125ට, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132කට රජය විසින් මිලදී ගනු ලබනවා.


