Published
පාර්ලිමේන්තු මන්ත්රී අරවින්ද සෙනරත් මහතා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
මන්ත්රීවරයා ඒ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශක් සිදු කරමින්.
ආණ්ඩුව විසින් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය විපක්ෂයට ලබාදීමට එකඟතාවය පළ කර ඇති බැවින් ඒ සඳහා ඉඩ සලසාදීමට තමා මෙම තීරණය ගත් බවයි පාර්ලිමේන්තු මන්ත්රී අරවින්ද සෙනරත් මහතා කියා සිටියේ.




