Published
පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පැවසුවේ පොලිසිය මගින් අධිකරණයට කළ කරුණු දැක්වීමක් අනුව ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය මගින් එම වරෙන්තුව නිකුත් කර ඇති බවයි.