රත්නපුර දිස්ත්‍රික්කයේ දිවුරුම් පිටිය ගැට හැත්ත ප්‍රදේශයේ ජනතාව සමුහුණපා සිටින බරපතළ මහජන පීඩාවක් සහ පරිසර විනාශයක් පිළිබඳ අද නෙත් සැරයෙන් කරුණු වන අවරණ කරනවා
රත්නපුර දිස්ත්‍රික්කයේ බහුලව සිදු කෙරෙන පතල් කැනීමේ කටයුතුවලදී ඒවා අධීක්ෂණය හා නියාමනය කළ යුතු මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් නීති විරෝධී ලෙස පවත්වාගෙන යන පතල් කෙරීම් සඳහා සහයෝගය දක්වන බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ
ඛනිජ කැනීම් සඳහා ඉතා දැඩි නීති රීති සහ කොන්දේසි පනමා තිබුණද ඒවා නොතකා කටයුතු කරන පිරිස් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම පිළිබඳව ප්‍රදේශවාසීන් තම නොසතුට පළ කරනවාට පළ කරනවාට පළ කරනවාට පල කරනවා
ඔබේ, ගමේ නගරයේ ජනතාව පීඩාවට පත්වන ගැටලු පිළිබඳ රටට හෙළි කර බලධාරීන්ගේ අවධානය යොමු කරමින් ඊට විසඳුම් ලබාදීමට නෙත්සැරය සූදානම්.
එවැනි පොදු ගැටලු පිළිබඳ තොරතුරු 0 710 94 8 94 8 යන වට්ස්ඇප් අංකයට යොමු කරන්න.




