Published
තමා අත්අඩංගුවට ගැනීමේදී ඒ වෙනුවෙන් පෙනී සිටි සියලු දෙනාට ස්තුතිවන්ත වන බව හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කර සිටියේ විශේෂ වීඩියෝ පටයක් නිකුත් කරමින්.
තවද ඔහු සඳහන් කර සිටියේ ඉදිරියේදී තමා විශේෂ ප්රකාශයක් සිදු කරන බවයි





