Published
සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත් රසික විතාන එළැඹෙන මස 01වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා
ඒ නීති විරෝධීව එකලස් කරන ලද වාහනයක් ළඟතබා ගැනීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගැනීමෙන් පසුව මතුගම මහෙස්ත්‍රාත් අසංකා හෙට්ටියාවත්ත මෙනවිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි
පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින් රසික විතාන මහතා ඊයේ මතුගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.