Published
එක් එක් අමාත්‍යංශවලට බඳවා ගැනීමට නියමිත පිරිස සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදහස් පළ වුණා.
මේ සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා අද අදහස් පළ කළා.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය විසින් ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.





