Published
රාජ්‍ය සේවය සඳහා අවශ්‍ය 60,000ක සේවක සංඛ්‍යාවක් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව රාජ්‍ය පරිපාල, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, ආචාර්ය චන්දන අබේරත්න මහතා පවසනවා.
එහි මුල් පියවර ලෙස දීප ව්‍යාප්ත සේවාවන් සඳහා සේවක මණ්ඩලය බඳවා ගැනීම මේ වන විටත් ආරම්භ කර ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.
එමෙන්ම නිසි ක්‍රමවේදයන් අනුව රාජ්‍ය සේවයට බඳවාගැනීම් සිදු කරන බවද අමාත්‍ය, ආචාර්ය චන්දන අබේරත්න මහතා වැඩිදුරටත් පැවසුවා.




