රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ වන විට දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටිනවා. ඔහු මැගසින් බන්ධනාගාරයේ රඳවා තැබිය යුතු වූවත් එහිදී ඔහුට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට නොහැකි වීම හේතුවෙන් හිටපු පොලිස්පතිවරයා ඊයේ රාත්‍රියේම දුම්බර බන්ධනාගාරය වෙත රැගෙන ගිය බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ, බන්ධනාගාර බස් රථයකින්. ඒ පිළිබඳ තවත් තොරතුරු සහ දේශපාලන වේදිකාවේ මෙන්ම ඉන් පිටත පසුගිය දිනවල සිදු වූ මෙතෙක් හෙළි නොවූ තොරතුරු ඇතුළත් නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය දැන්.