Published
මහින්ද පතිරණ නැමැත්තෙකු විසින් 2025 සැප්තැම්බර් මාසයේදී පල කරන ලද ෆේස්බුක් වීඩියෝවක් මඟින් නීතඥ සුනිල් වටගල මහතා වෙත සිදු කරන ලදැයි කියන අපහාසයක් සම්බන්ධයෙන් එකී පුද්ගලයා වෙත රුපියල් බිලියන 10 ක් වන්දි වශයෙන් ඉල්ලා අද දින (2025.11.14) එන්තරවාසියක් යවා තිබෙනවා.
එම එන්තරවාසියේ පිටපතක් පහතින් දැක්වේ.









