Published
විදුලි බිල වැඩි කිරීම සඳහා අනුමැතිය ලබා ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ දත්ත සහ තොරතුරු අසත්‍ය බව ප්‍රවීණ බලශක්ති විශ්ලේෂකයෙකු සහ උපදේශකයෙකු වන අශෝක අබේගුණවර්ධන මහතා පවසනවා.
ඔහු මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අලුත් බැලුම්ගල වැඩසටහන සමග සජීවීව එක්වෙමින්.
මෙවර විදුලි බිල වැඩි කිරීමට බලපාන ලද සාධක මොනවාද?
විදුලි බිල අඩු කිරීමට කිසිදු හැකියාවක් නැද්ද?
යළි ගාස්තු අඩු වීමක් සිදු වන්නේ කවදාද? ප්
රවීණ බලශක්ති විශ්ලේෂකයෙකු සහ උපදේශකයෙකු වන අශෝක අබේගුණවර්ධන මහතා ඒ සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්.
කෙසේවෙතත් මහජන උපයෝගිතා කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා විදුලි බිල වැඩිවීම පිළිබඳ අදහස් පළ කළේ මෙලෙසයි.