ජලය තරම් මෙවර රටටම බලපෑම් කළ තවත් දෙයක් නැති තරම්.

ජලය කළ ඒ බලපෑම මතින් යළි ගොඩනැගෙන රටෙහි ජලය ගැනම අලුත් කතාවයි මේ.