ඔබත් මමත් සිටින මේ පරිසරය ගැන ලෝකයම කතා කරන දිනය අද.

අද ලෝක පරිසර දිනයයි. මෙවර එහි තේමාව ද ඔබටත් මටත් අතිශය සමීපයි.

ඒ, “පොලිතීන්, ප්ලාස්ටික භාවිතය අවම කිරීම” යන්නයි.