ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල පහළ යද්දී වත්මන් ආණ්ඩුව මෙරට ඉන්ධන මිල ඉහළ දැමූ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා.

ඔහු කියා සිටියේ විදුලි බිල සම්බන්ධයෙන් ආණ්ඩුව දක්වන ප්‍රතිරූපය ද සම්පූර්ණයෙන්ම ව්‍යාජ එකක් බවයි.