ලෝක ළමා දිනයට සමගාමීව නෙත් එෆ් එම් රේඩියෝව සංවිධානය කරන විශේෂ වැඩසටහනක් හෙට කැන්ඩි සිටි සෙන්ටර්හිදී පැවැත්වෙනවා. හෙට දිනයේ සිදුවන මෙම විශේෂ වැඩසටහන පිළිබඳ මෙම වාර්තාව නෙත් විශේෂ නියෝජිත අනුරංග දිල්ෂාන්ගෙන්.