Published
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා විවාදයේදී අදහස් දැක්වීමත් සමග පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා සමග උණුසුම් වචන හුවමාරුවක් ද ඇති වුණා.




