Published
කහටගස්දිගිලිය, බේත්කෑව ප්රදේශයේදී වන අලියෙකු සිදු කළ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වගා කටයුතු සඳහා කුඹුරු ඉඩමක් පවිත්ර කරමින් සිටි එම ප්රදේශයේම පදිංචිකරුවෙක්.
ඔහු සිවිල් ආරක්ෂ භටයෙකු වන බවයි කහටගස්දිගිලිය පොලීසිය පැවසුවේ.
ජීවිතක්ෂයට පත්වූ එම සිවිල් ආරක්ෂකභටයාගේ මෘත ශරීරය අනුරාධපුර රෝහලේ තැන්පත් කර තිබෙනවා.




