හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ජිවිතක්ෂයට පත්ව ඇති බවට සමාජ මාධ්‍ය තුල වාර්තා පළවනවා.

නෙත් නිවුස් සිදු කළ සොයා බැලීමකදී අනාවරණය වුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා යහපත් සෞඛ්ය තත්වයෙන් පසුවන බවයි

සිදුකළ කරුණු විමසීමේදී ඔහු සඳහන් කර සිටියේ සමාජ මාධ්‍ය තුල පළවන වාර්තා අසත්‍ය බවත් තමා උදැසන අවදිවී තේ පානය කරමින් යහපත් තත්වයෙන් සිටින බවයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ජිවිතක්ෂයට පත්ව ඇති බවට සමාජ මාධ්‍ය තුල පළවූ වාර්තා කිහිපයක් පහතින්