අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාව මුදා ගැනීමේ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාව මෙන්ම පොලීසිය තවදුරටත් කටයුතු කරමින් සිටිනවා.
මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා.

ජනතාව සහ දේපළ ආරක්‍ෂා කර ගැනීම සඳහා යුද සහ ගුවන් හමුදා සාමාජිකයින්ද යොදවාගන්නා බවයි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා කියා සිටියේ.