Published
අද දිනය වන විට දිවයිනේ සෑම නගරයකටම ප්‍රවේශ විය හැකි පරිදි මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ගවල එක් මංතීරුවක් හෝ විවෘත කළ බව එම අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්, ඉංජිනේරු විමල් කණ්ඩම්බි මහතා පවසනවා.
ආපදා හේතුවෙන් ප්‍රවේශ වීම අවහිර වී තිබූ නුවරඑළිය මාර්ගයට ප්‍රවේශ විය හැකි මාර්ගයක් අද දිනය තුළ යළි විවෘත කිරීමට හැකි වූ බවද මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයා අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියා.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්, ඉංජිනේරු විමල් කණ්ඩම්බි මහතා.




