Published
                
                 
                
            එළඹෙන 25 වනදා කොළඹදී ආරම්භ වීමට නියමිත 2025 විද්්‍යුත් විකාශකයන්ගේ සමුළුව සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මාධ්‍ය හමුවක් පැවැත්වුණා.
මේ එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා විද්්‍යුත් විකාශකයින්ගේ සංසදයේ සභාපති අසංග ජයසූරිය මහතා.




