Published
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කරන බව පැවසූ වර්තමාන ආණ්ඩුව, දැන් කතෝලික ප්‍රජාව රවටා ඇතැයි සමගි ජන බලවේගය චෝදනා කරනවා.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවසුවේ පරික්ෂණ විනිවිධභාවයෙන් පවත්වාගෙන යාමට පවා ආණ්ඩුව කිසිදු පියවරක් ගෙන නොමැති බවයි.
කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එනවාදැයි මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කළා.




