Published
ඉදිරි අයවැයේදී මෙරට ආර්ථිකයේ ස්ථාවරත්වයක් දැකගත හැකි බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
විපක්ෂය චෝදනා කළද කිසිවෙකුත් නොසිතූ ආකාරයට වත්මන් ආණ්ඩුව රටේ ආර්ථිකය මේ වන විටත් ශක්තිමත් කර ඇතැයි අමාත්‍යවරයා මාධ්‍ය වෙත කියා සිටියා.