Published
ආනයනික ලොකු ළුෑණු සහ අර්තාපල් සඳහා බදු පැනවීම විධිමත් අයුරින් සිදු නොවීම නිසා පාරිභෝගිකයාට මෙන්ම දේශීය ගොවියාට හානියක් සිදුව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
මින්නේරිය, ඇලහැර යාය 26 කොට්ඨාසයේ පැවති ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවයට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.




