Published
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවේ කිසිදු නීතිමය ගැටලුවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී සාකච්ඡාවක නිරත වූ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියේ.




