ශ්‍රී ලංකා පාරිසරික වෘත්තීයවේදීන්ගේ සංගමය සංවිධාන කළ තවත් වැඩමුළුවක් සාර්ථකව අවසන් වුණා.

දින 05ක් පුරා පැවති එම වැඩමුළුවට විවිධ ආයතනවල පිරිස් එක්ව සිටි බවයි ශ්‍රී ලංකා පාරිසරික වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් ගජනායක මහතා පැවසුවේ.